banner-image

දුක්ගැනවිලි ෆෝරමය



    කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියෙහි දුක්ගැනවිලි විසඳීමේ යාන්ත්‍රණයේ (GRM) අරමුණ වන්නේ ශ්‍රී ලංකා රජයේ (GoSL) සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ ප්‍රතිපත්ති, ප්‍රමිතීන්, ක්‍රියා පටිපාටි සහ ආරක්‍ෂාවන්ට අනුකූලව සියලු ක්‍රියාකාරකම් සහ මූල්‍යකරණය සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සහතික කිරීමයි.

    ව්‍යාපෘතියේ සියලුම ප්‍රතිලාභින්ට මෙම යාන්ත්‍රණය භාවිතා කිරීමට හැකියාව ඇති අතර ඔවුන්ට ව්‍යාපෘතියෙහි ක්‍රියාකාරකම් වලින් පීඩාවක් හෝ අසාධාරණයක් සිදුවී ඇති බව විශ්වාස කරන්නේ නම් එම ගැටළු සහ පැමිණිලි වාර්තා කිරීමට සහ විසඳීමට මෙම යාන්ත්‍රණය භාවිත කළ හැකිය.

     

     

    Profile